Skip to main content

Posts

Featured

කවියෙක් කියන්නෙම බොරුවක්

  කවියන්ට තියෙන්නෙම මුදු හිතක් ගහ වැලක මල් පතක් පරවෙලා වැටුණත් , හිත රිද්දගන්න එක කවියන්ගෙ හැටියක් මහ බොරුනෙ .... කවියෙක් කියන්නෙම බොරුවක් අන්තෙටම රිදුණු හිත් වචනවල හංගගෙන කඨෝරම සෘතු ගැන සිනිඳු කවි ලියන එක කවියන්ගෙ ගතියක් එහෙව් කවියන්ගෙ වචන ගැන මට තියෙන්නෙම සැකයක්

Latest posts

මහගෙදර

හන්තානේ කතාව

සංචාරකයාගේ හසුන්පත්

ප්‍රේමයේ මායාමය පාරාදීසය

සොහොන් කොත

අටපෙතියා මල් යාය

සින්ඩරෙල්ලා

මට තියෙන්නෙ ආත්මාර්තකාමි ආදරයක්ද ?

සෘතු

පුංචි ඩැෆඩිල් ආදරේ